අද අපි ඔබට හදුන්වා දෙන්නේ ඔබේ බොහෝ අවශ්‍යතා ඉටු කර ගත හැකි ටැබ්ලට් පරිගණකයක්. ඒ තමයි Sanei N79 3G Dual Core ටැබ්ලට් පරිගණකය. මෙම ටැබ්ලට් පරිගණකය Qualcomm Dual Core 1.2 Ghz ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර 512 MB DDR3 රැම් මතකයක් සහිතයි. Qualcomm Adreno 203 ග්‍රැෆික් ප්‍රොසෙසරය මගින් ඉතා ඉහල ගුණාත්මක භාවයෙන් යුත් දසුන් ලබා දෙන අතර එය ත්‍රිමාණ (3D) පරිගණක ක්‍රීඩා සදහා සහය දක්වනවා. IPS තාක්‍ෂණය සමගින් එන පික්සෙල් 1024x600 ක විභේදන බලයක් සහිත අගල් 7ක තිරය අති සුපැහැදිලි දසුන් ඔබේ නෙත් මානයට ගෙන එන්නට සමත්. එම නිසා HD වීඩියෝ පටයක සැබෑ ආශ්වාදය ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහි ගිගා බයිට් 4 ක අභ්‍යන්තර දත්ත ගබඩා පහසුකම් සහිතයි. එමෙන්ම ඔබට ගිගා බයිට් 32 දක්වා මයික්‍රෝ එස් ඩි කාඩ් පත් සදහා සහය දක්වනවා.
Sanei N79 3G Dual Core යනු Built-in 3G පහසුකම සහිත ටැබ්ලට් පරිගණකයක්. එනම් ඔබට ඔබේ ජංගම දුරකථන සිම් කාඩ් පත මෙම ටැබ්ලට් පරිගණකයට ඇතුළු කර සාමාන්‍ය ඇමතුම් මෙන්ම වීඩියෝ දුරකථන ඇමතුම් ලබා ගන්නත් පුළුවන්. එමෙන්ම මෙය HSPA පසුකම සහිත ටැබ්ලට් පරිගණකයක් නිසා ඔබට අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබා ගන්නත් පුළුවන්. එසේම ඔබට ඔබේ WiFi සබඳතාවය භාවිතා කර අන්තර්ජාලයට පිවිසෙන්නත් පුළුවන්. Skype භාවිතා කර වීඩියෝ සංවාද වල යෙදෙන්නත් Google Talk, Viber හරහා ඇමතුම් ලබා ගන්නත් පුළුවන්. ඔබේ කාර්යාලීය කටයුතු word, excel, power point වැනි මෘදුකාංග භාවිතයෙන් ඉටු කර ගන්නත් පුළුවන්.
Sanei N79 3G Dual Core ටැබ්ලට් පරිගණකය GPS සදහා සහය දක්වන නිසා මගතොටදී පාරක් හෝ අවශ්‍ය ස්ථානයක් සොයා ගන්නත් යොදා ගන්න පුලුළුවන්. ආදාරකයක් මගින් ඔබේ මෝටර් රථයට සවිකරගැනීම මගින් GPS Navigation උපකරණයක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්.
මෙම ටැබ්ලට් පරිගණකය ඔබවෙත ගෙනෙන්නේ ටැබ්ලට් පරිගණක ක්‍ෂේස්ත්‍රයේ කීර්තිමත් නමක් දිනා සිටින බියොන්ඩ් ඊරා පුද්ගලික සමාගමෙන්. ඔබට Sanei N79 3G Dual Core රුපියල් 19,900 කට බියොන්ඩ් ඊරා වගකීම් සහතිකයද සමගින් ලබා ගන්න පුළුවන්. එසේම BuyOnline.lk වෙබ් අඩවියෙන් ඇණවුම් කර ඔබේ නිවසටම ගෙන්වා ගන්නත් හැකියාව ඇත. ඒ සදහා ඔබෙන් අමතර ගාස්තුවක් ය කරන්නේ නැහැ.
පහත සදහන් ලින්ක් වෙත පිවිසීමෙන් ඔබට වැඩි දුර තොරතුරු ලබා ගත හැකියි.
BuyOnline.lk
Tablet.lk